අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.