ඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රධාන ව්‍යාපෘති තුනකට මූල්‍යාධාර සැපයීමට ලෝක බැංකුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, මෙම ව්‍යාපෘති "ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇත" යනුවෙනුයි ලෝක බැංකුව සඳහන් කළේ.