පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමක් සිදුව තිබෙනවා...
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ 819,210.00 ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,900.00 ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,500.00ක් සහ රුපියල් 25,290.00ක් ලෙසයි සඳහන් වූයේ...