ඇගේ සරාගී රූපයත්, සුරූපීබවත් නිසා ගොඩක් දෙනෙක් ඇයට වශී වෙලා කිව්වොත් හරියටම හරි..
ටීනා කියන්නේ තරුණයින්ගේ සිහින කුමරියකට...
ඇය විලාසිතාවලටත් නම් දැරූ කෙනෙක්... ටීනා කාලෙන් කාලෙට විවිද විලාසිතා කරනවා...
බලන්නකෝ මේ ලස්සන සැහැල්ලු විලාසිතාවන්ට ඇගේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙන හැටි...
