මේ කියන්න යන්නේ මේ මාර්ගය භාවිත කරන ඔබ දැනුවත් විය යුතු කාරණයක්..
මහනුවර - මහියංගනය මාර්ගය මේ වෙනකොට පවතින්නේ අවදානම් තත්වයකයි..
කඩා වැටීමේ අවදානමක් ඇති ගල් පර්වත ඉවත් කරන තෙක් මහනුවර - මහියංගනය මාර්ගය අද (21) සවස 6 සිට හෙට (22) උදෑසන 6 දක්වා වසා තබන බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා...
පසුගිය 20 වැනිදා ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය පස්වරු 6:00 සිට වසා දැමූ අතර, එය පසුව නැවත විවෘත කළා..