හැමදාමත් ක්ෂේත්‍ර බොහෝමයක පිරිසක් ඩොලරයේ අගය ගැන සැලකිල්කිමත් වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ අයට අද දවසේ ඩොලරයේ මිල ගණන් පිළිබඳව ඇසෙන කතාවයි..
ශ්‍රී මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය දැක්වුණේ මෙන්න මෙහෙමයි..
ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.83ක් ලෙස සටහන් විය.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.33ක් ලෙසයි..