තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය දියණිය ලිමන්සා තිලකරත්න ඇය ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරනවා..
මෙවර සත්කාර මැලේසියාවට එරෙහි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු ලිමන්සා ගැන වැඩිපුරම සතුටු වෙනවා ඇත්තේ ඔහුයි..
ඉතින් මෙන්න ඒ ජයග්‍රහණයේ සතුටත් එක්කම අපේ රටේ බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙන් වෙන දිල්ෂාන් සිය දියණියට එක්කළ ආදරණීය සටහන මෙන්න..