සංදීප් මිතුන් දර්ශන...එයා ජිවිතේ ඉස්සරහට යන්න හිටිය හරිම දක්ෂ තරුණ කලාකරුවෙක්...
දෙහිවලදී සිදුවුණ දුම්රිය අනතුරකින් සිය ජිවිතයෙන් සමුගෙන යන්න සිදුවුණා...
එයාගේ පළවෙනි කෙටි නාට්‍යයට සම්මාන ගොඩක් අරගන්නත් එයාට පුළුවන් වුණා..
ඒත් සියල්ලටම සමුදීලා අද ඔහු ඉරණම් ගමන ගිහිල්ලා... එයාට ආදරේ කරපු හැමෝටම මේ වෙන්වීම හීනයක් වගේ.. මහේන්ද්‍ර පෙරේරාගේ කලා ඇකඩමියෙන් රංගනයට පිවිසි ඔහු ජිවිතයේ ඇරඹුමම කඳුළක් කරලා... යන්න ගිහිල්ලා...
