මෙරට ටෙලිවිෂන් රියැලිටිකරණය ජාත්‍යන්තර ප්‍රමිතිය දක්වා ඔසවා තැබූ Hiru Star සිව්වැනි විප්ලවයේ අවසන් මහා සංග්‍රාමයේ වින්දනාත්මක උණුසුම මේ මොහොතේ හැමෝටම දැනෙනවා...
මීට සුළු මොහොතකට පෙර ඉතාමත් උත්කර්ෂවත් ලෙස එහි ඇරඹුම සනිටුහන් වුණා....
ගැයුම් වැයුම් වලින් සපිරි යුගයේ සොඳුරුම සුපිරි වේදිකාව මත අද අබිසෙස් ලබන HIRU STAR සිව්වැනි විප්ලවයේ ජයග්‍රාහකයා කවුරුන් විය හැකිද? සියල්ලෝම නොයිවසිල්ලෙන්....