පොලීසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙනවා.
මේ වනවිට පොලීසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්න වන අතර ඔවුන් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටියි.
රාජකාරි සඳහා දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ...වාර්තා වනවා.