Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
17
ප්‍රතිශක්තිය වැඩි කරන අපේ රටේ ආහාරපාන 7ක් ... හොයාගන්නත් හරිම පහසුයි...

- ප්‍රතිශක්තිය වැඩි කරන අපේ රටේ ආහාරපාන 7ක් ... හොයාගන්නත් හරිම පහසුයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views
මේ දවස්වල නිරන්තර අවධානය යොමු වෙන දෙයක් තමයි ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට තියෙන ආහාර වර්ග. 

ලෙඩරෝග එක්ක සටන් කරන්න අපේ ශරීරයට හැකියාව අවශ්‍යයි...

ඒ බොහෝ දේවල් කාලයත් එක්ක අපේ මිනිස්සුගෙන් ඈත් වුණ අපේ ම දේවල්. මේ දවස්වලට විතරක් නෙවෙයි මතු අනාගතයටත් මේ දේවල් දිගටම භාවිත කරන එක ශරීර සෞඛ්‍යයට වටිනවා. මේ කියන්න හදන්නේ එහෙම වටිනා ආහාර පාන වර්ග 7ක් ගැනයි...

1. කොත්තමල්ලි

උණ හෙම්බිරිස්සාවට විතරක් ජාතික පානය වුණ නමුත් පුරුද්දක් විදියට කොත්තමල්ලි බොනවා අඩුයි. ශරීර ප්‍රතිශක්තියට කොත්තමල්ලිවල තියන ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන කාර්මික තාක්ෂණ ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය එක්ක කරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියනවා. ඒ නිසා හැමදාම නැතත් දවස් දෙකකට වරක් හෝ කොත්තමල්ලි පානය කරන්න.

2. පාවට්ටා

පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ පටන් පිළිකා නසන ඖෂධයක් දක්වා පරාසයක පාවට්ටා භාවිතයට ගැනෙනවා. පාවට්ටා දළු සහ පාවට්ටා මුල් තමයි විශේෂයෙන් භාවිත කරන්නේ. තිත්ත රසය මදක් වැඩි නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. සීනි එක්ක බොනවට වඩා මී පැණි හෝ හකුරු එක්ක බොන්න.

3. පොලොස්

කොස් පොලොස් කාලා ඉස්සර යෝධයොත් සවිය ගත්තා කියනවනෙ. පොලොස් ඇඹුලට පුළුවනි රුධිරයේ තියන ප්‍රතිශක්තිකරණ ගතිය වැඩි කරවන්න. හැබැයි ඒකට ඇඹුල හරියට හැදෙන්න ඕනි. ප්‍රෙෂර් කුකර් එකකින් හදාගන්න පොලොස බඩගින්න නිවාගන්න හොඳයි. ළිපේ ගින්දර කළමනාකරණය කරගෙන තුනපහ සහ මිටිකිරි එක්ක ඇඹුල් වෙන්න ඉඩ අරින පොලොස් ඇඹුලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්.

4. බතල

බතල තම්බා කෑමෙන් වෙන දහසකුත් පෝෂ්‍යදායී ප්‍රතිඵලයන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහයෝගයක් ලැබෙන්නේ සුදු රුධිරාණු නිපදවීමට දෙන දායකත්වයයි. ප්‍රතිඔක්සිකාරවලට අමතරව විටමින් සහ ඛනිජ ලවණවලින් අනූනයි.

5. සුදුළූණු

වෑංජනයක් හෝ කැඳ විදියට සුදුළූණු ශරීරගත කරගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය නොසිතූ විදියට ඉහළ නංවාගන්න පුළුවන්. මෙහි තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය විෂබීජයේ ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග ඉහළයි.

6. වෙනිවැල්

කොරෝනා ව්‍යාප්තියත් එක්ක යළිත් සාකච්ඡාවට ලක් වුණ දෙයක් තමයි වෙනිවැල් ගැට පානය. වෙනිවැල් ගැට තම්බා බොන්න හොයාගන්න නැති නම් වෙළඳපොළේ තියනවා වෙනිවැල් ගැට පිටි. ඒවා අරගෙන තේ හදනවා වගේ හදලා බොන්න පුළුවන්.

7. දෙහි කොළ

දෙහි කොළ ටිකක් අරගෙන උණු වතුර කෝප්පයකට දාලා තැම්බෙන්න හරින්න. තේ වෙනුවට පානය කරන්න. දෙහි කොළ කීපයක් හොයා ගන්න අමාරු නම් ඕනෑම පැඟිරි ශාකයක කොළ භාවිත කරන්න පුළුවන්.

අන්තර්ජාලයෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top