වටපිට කට කතා නිසා ඇයට දුව ගැන සොයන්න හිතිලා.. එතකොට දැනගන්න ලැබෙන්නේ ඇස් අදහා ගන්න බැරි කතා ගොඩක්..
රැකියාවට යන අතරමග පාසල් සිසුවෙකු සමඟ හාද වූ වැඩිමහල් ඇය ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..
ඔහු තවමත් අධ්‍යාපනය හදාරන පාසල් ශිෂ්‍යයෙක්.. එහෙම කෙනෙක්ගෙන මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..? ඔහුගේ මේ හැසිරීම ළඟ සිටි කිසිවෙකුටත් දැනෙන්නේ නැද්ද..? කොහොම වුණත් හිතපු නැති විදිහකට ඒ කතාව දුර ගිහිල්ලා..
ඔහුගේ පෙම්වතියගේ වයස තවමත් 19යි.. උසස්පෙළට වත් මුහුණ නොදුන් ඇය පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු යාබද නිවසක තිබූ රෙදි මසන තැනක වැඩට යන්න තීරණය කරනවා.. ඒ අනුව ඇය උදේ සවස නිවසින් පිටව යන්නේ කීයක් හරි මුදලක් ඉපැයීමේ අරමුණින්..
ඒ අතරතුරයි ඇයට 15 හැවිරිදි මේ පාසල් සිසුවා හමුවෙන්නේ.. එකම ප්‍රදේශයක පදිංචිව සිටි මෙම දෙදෙනාම නිතරම දකින කතාබහ කරන දෙදෙනෙක් වුණා.. ඒ අනුවයි ඇය ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නේ.. කතාව ටිකක් දුර දිග ගිහින්..
ඔවුන් යන එන තැන් ගැන වටපිට අය කතා වෙන්නේ ඒ අතර හොඳ දේවල් නෙවෙයි.. ඒ අනුව එම තරුණියගේ මව මේ ඇසෙන කතාවල සුලමුල සොයන්න පටන්ගන්නවා.. තම දියණිය මේ කොල්ලා සමඟ කල කී හැම දෙයක්ම ඇයට දැනගන්න ලැබෙන්නේ ඇගේ ඇස් මවිත කරමින්.. කොහොම වුණත් ඇගේ මව ඒ ගැන පැමිණිලි කරන්න පොලීසියට යනවා.. ඒ තමගේ දියණිය මේ පාසල් සිසුවා විසින් රවටා ඇති බව පවසමින්..
ඒත් ඒ කතාව වෙනස් අවසානයක් ලැබෙනවා.. අවසානයේ මව වැරදිකරු කරමින් ඔවුන් දෙදෙනා එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස් වෙන්නේ මින් පෙර සැලසුම් කර තිබූ ලෙසයි.. කොහොම වුණත් අවසානයේ සියල්ල සමතකයකට පත්ව ඔවුන් දෙදෙනා පොලිසියෙන් නික්ම යනවා..