දින ගණනකට පසු අද දවසේ රන්මිල නැවතත් වෙනස් වී තිබෙනවා...
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ආරංචියයි..
අද දවස පවතින රන් මිල ගැන ඇසෙන කතාවක්..
පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේ දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා...
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ 788,468.00 ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,820.00 ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,510.00ක් සහ රුපියල් 24,350.00ක් ලෙසයි සඳහන් වූයේ...