ඇය ඉතාමත් සුරූපී තරුණියක්... ඒ විතරක් නෙවෙයි, එක් චිත්‍රපටයකින් රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් තැනැත්තියක්..
මේ කියන්න යන්නේ අන්න ඇය ගැනයි..
අභිලාෂා නැවත වතාවක් ලස්සන උඩරට මනාලියක් වෙලා..
මෙන්න බලන්නකෝ ඇගේ අපූරුව.. නලල්පටට වගේම ඒ මාල හතත් එකතු වුණාම ඇයට එකතු වෙන්නේ පුදුම ලස්සනක්..