ජැකලින් ෆර්නැන්ඩස්...
බොලිවුඩයේ දස්කම් පාන ශ්‍රී ලාංකේය නියෝජනයක් වුණ ඇය ගැන අපේ රටේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ ආඩම්බරයෙන්..
මේ කියන්න යන්නේ ඇගේ අලුත්ම ඡායාරූප පෙළක් එක්ක අහන්න ලැබුණ ආරංචියක් ගැනයි..
ඔන්න ඉතින් පසුගිය දවසක නිමාවුණු බොලිවුඩයේ දැවැන්ත ප්‍රසංගයක් වන Dabang Dubai අවස්ථාවට ඇයත් එක්වෙලා හිටියා..
වෙනදා නැති අපූරු සුන්දරත්වයකින් හැඩවුණ ඇය ඒ මොහොතේ ගත්ත ඇගේ ඡායාරූප මෙන්න මේ විදිහට මුහුණුපොතට එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..