ඇය දැන් ඒ තරම් කලා නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නේ නැහැ.. ඒ ඉතින් මේ චූටි මැණික නිසානේ..
අම්මාගේ තුරුල්ලේ ආදරයෙන් කාලය ගෙවන එයා දැන් ටිකක් ලොකුයි..
රුවංගි රත්නායක කියන්නේ අපි කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්.. ඇගේ ලෝකයම දැන් ඇගේ චූටි දියණිය නිසා රුවංගි මේ දවස්වල වැඩිපුර කාලය ගෙවන්නේ එයාගේ මේ චූටි මැණික එක්කයි..
කාලෙකට පස්සේ රුවංගි ඇගේ පවුලේ ඡායාරූප කිහිපයක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඇගේ පුංචි දෝණි මොන තරම් හුරතල්ද කියලා..