සහල්වල මිල පිළිබඳව බොහෝ දෙනා කතා වෙනවා.. මෙන්න ඒ ගැන ඇසෙන කතාව..
උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා..
ඒ අනුව;
සුදු / රතු කැකුළු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 215යි උපරිම සිල්ලර මිල රුපියල් 220යි
නාඩු සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 225යි උපරිම සිල්ලර මිල රුපියල් 230යි
සම්බා සහල් සඳහා උපරිම තොග මිල රුපියල් 235යි උපරිම සිල්ලර මිල රුපියල් 240යි
කීරි සම්බා සඳහා තොග මිල රුපියල් 255යි උපරිම සිල්ලර මිල රුපියල් 260යි
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල
කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210යි
නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220යි
සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230යි
එම ගැසට්ටුව පහතින්,