තව නොබෝ දිනකින් එළඹෙන්නේ උත්සව සමය.
හාල්, පොල් වගේම බිත්තර සහ කුකුළු මස් ගැනත් මේ දිනවට වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.
ඉතින් මේ උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් කියලයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කියන්නේ.
රුපියල් 35 ක 36 ක පමණ මිලකට බිත්තරයක් අලෙවි කෙරන බවත් ඔහුන් සදහන් කරනවා.
ඒ වගේම වෙළඳපොළේ ශීත කළ කුකුළු මස් රුපියල් 1000ක මිලකට පමණ අලෙවි වන බවද ඔහුන් කළා.