මෙරට හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ශලනි තාරකා, දිනක්ශිගේ වගේම සාරංග දෙන්නගෙම හොඳම යාළුවෝ.
ඉතින් ඒ බව කාලයක් පුරාවට ඔවුන් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන් දන්නවනේ.
ඉතින් ශලනි නැන්දාට දිනක්ෂි සාරංග දෙන්නගේ ආදරණීය චූටි දෝණි සාරන්‍යා බබාව හම්බ වෙලා.
ඒ ගැන ශලනි එයාගේ ෆේස්බුක් ගිණුමේ මේ විදියට සටහනක් තබලා තිබුණා.