Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
06
නත්තල් සීතලේ උණුසුම් වෙන්න... කෝපි බොන්න ආස ඔයාට වටින tips ටිකක්

- නත්තල් සීතලේ උණුසුම් වෙන්න... කෝපි බොන්න ආස ඔයාට වටින tips ටිකක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

අපි හැමෝම බොන්න කැමති පාන වර්ග තිබෙනවා.. ඒ අතරින් කෝපි කියන්නේ ඉස්තරම් පානයක්... 



රසවත් කොෆි එකක් බොන්න... මේ සීතල දෙසැම්බර් මාසේ කියන්නේ හරිම අපුරු මාසයක් .... දෙසැම්බර් සීතලට වගේම වහින වෙලාවටත් කෝපි කෝප්පයක් බොන්න තිබුණනම් හොඳයි කියල හිතෙනව නේද?

ඔබ දෙසැම්බර් සීතලට වහින වෙලාවට විතරක්ම නෙමෙයි නිතරම කෝපි බොන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන් ඔන්න ඉතිං ඔබ ඒ කවුරු වුනත් රසවත් කෝපි කෝප්පයක් හදාගන්න ඔබ දැනගෙනම ඉන්න ඕන පුංචි පුංචි ක්‍රම කීපයක් කියල දෙන්නයි මේ හදන්නේ...

කෝපි කුඩුද ? කෝපි ඇටද ?

Coffee beans and ground coffee
අලුතින්ම කුඩු කරපු කෝපි කුඩු වල කලින් කුඩු කරල තියෙන කෝපි කුඩු වලට වඩා හොඳ සහ ප්‍රබල කෝපි රසක් තිබෙනවා...
ඒ වගේම කෝපි ඇට වලිනුත් කලින් කුඩු කරල තියපු කෝපි වලට වඩා හොඳ රසක් ගන්න පුළුවන්. විවෘත කරල තියෙන කෝපි ඇට බෑගයක හොඳ කෝපි රස සහ සුවඳ සති දෙකක් විතර කාලයක් සහ විවෘත කරල තියෙන කෝපි කුඩු බෑගයක රස සහ සුවඳ සතියක් විතර පවතින්නෙත් ඒ නිසයි.

ඒ නිසා කෝපි බොන වෙලාවෙදි කුඩු කරගත් කෝපි කුඩු භාවිතා කරන්නත් කුඩු කරන ලද කෝපි කුඩු බෑගයක් විවෘත කරල සතියක් ඇතුළත භාවිතා කරන්නත් පුළුවන් නම් වඩා හොඳයි.
ඒ වගේම කෝපි ඇට වඩා හොඳ රසක් සහ සුවඳක් ඔබා ලබාදෙනව.

ශීතකරණයේ තියන්න එපා

කෝපි කුඩු හෝ කෝපි ඇට බෑගය ශීතකරණයේ ගබඩා කරල තැබීමෙන් එය තෙතමනයට නිතරම නිරාවරණය වීම සිදුවෙනවා.. ඒ වගේම ශීතකරණයේ ගබඩා කරල තියෙන අනෙක් ආහාර වල සුවඳත් එයට උරාගන්නවා...

ඒ නිසා සාමාන්‍ය කාමර ඌෂ්ණත්වයේ කළුවර ස්ථානයක කෝපි ගබඩා කරල තියන්න අමතක කරන්න එපා...

පොඩි ප්‍රමාණවලින් මිලදී ගන්න .

කෝපි වල සුවඳ සහ රස කාලයත් එක්ක අඩුවෙලා යන නිසා ලොකු ප්‍රමාණයේ කෝපි බෑග් විවෘත කරල තබල නැවත නැවත භාවිතයට ගන්න එපා.

ටිකෙන් ටික මුල් කෝපි වල තිබ්බ රස සහ සුවඳ අඩුවෙන බව ඔබට දැනේවී.


ඒ නිසා කුඩා ප්‍රමාණවල බෑග් විවෘත කර සතියක් පමණ ඇතුළත ප්‍රයෝජනයට අරන් අවසන් කරන්න.

කෝපි විතරක් උණුසුම් වෙලා මදි

ඉතාලි අවන්හල් වල කෝපි කෝප්ප කෝපි හදන මැෂින් උඩ ගබඩා කරල තියන්නෙ ඇයි කියල ඔබ දන්නවද ?
ඒ කෝපි කෝප්පය උණුසුම් වීම අවශ්‍ය නිසයි. උණුසුම් කෝපි කෝප්පයක පිළියෙල කරන කෝපි වල උණුසුම වැඩි වෙලාවක් රඳා පවතිනව. ඔබ නිවසෙදී කෝපි පිළියෙල කරද්දි කෝපි කෝප්පයට උණුවතුර ටිකක් දාල පොඩි වෙලාවක් තියල වතුර ඉවත් කරොත් කෝප්පය උණුසුම් වෙනව. ඒ වගේම කිරි හෝ ක්‍රීම් යොදනවනම් රත් කරල යොදන්න ඔබට පුළුවන්.

විවිධ කෝපි රසවල් අත්හදා බලන්න

කෝපි පිළියෙල කරද්දි අඬු කෝප්ප එකක ප්‍රමාණයේ කෝපි කෝප්පයක් හදාගන්න කෝපි කුඩු තේ හැඳි එකක් යෙදීම තමයි සම්මත පිළිගැනීම.නමුත්, ඔබට ගැළපෙන විදිහට කෝපි ප්‍රමාණය අඩු වැඩි කරල වගේම කිරි, කුරුඳු කුඩු, මින්ට් වගේ කොළ වර්ග, වේලාවගත් දොඩම් ඇපල් වගේ පළතුරු පෙති වගේ දේවලුත් ත් එකතු කරල විවිධ කෝපි රසවල් අත්හදා බලන්න ඔබට පුළුවන්.

රස වෙන්න ඕන වතුර

හොඳ වතුර වලින් හොඳ කෝපිත් නරක වතුර වලින් නරක කෝපිත් ලැබෙනව කියල තමයි සම්මත පිළිගැනීම.
ඒ නිසා හොඳ කෝපි කෝප්පයක රසය දැනෙන්න නම් කෝපි පිළියෙල කරන්න නම් ක්ලෝරීන් මිශ්‍ර ජලය හෝ මඩ වගේ අපද්‍රව්‍ය කලවම් වුන ජලය කෝපි හදන්න භාවිත නොකර ඉන්න තරමට හොඳ කෝපි කෝප්පයක රස බලන්න ඔබට පුළුවන් වෙනව.

දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, පාකින්සන් වැනි රෝග ඇතිවීමේ අවධානම අඩු කරමින්, අක්මාවේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරමින්, පිළිකා ඇතිකරන සෛල හා සටන් කිරීමට ඔබේ DNA වල ශක්තිමත් බව වැඩිකරන්න වගේම මානසික පීඩනය අඩුකර ප්‍රබෝධමත් බව ඇති කරන්නත් කෝපි වලට හැකියාව තියෙනව.

හොඳ කෝපි කෝප්පයක් බොනවා කියන එක හරිම ඉස්තරම් දෙයක්... මේ නත්තල් මාසේ සීතල දවසක රසම රස කෝපි එකක් බීලා බලන්නකෝ... ඒ සුවඳ ඒ රස ඔබට අලුත් ප්‍රබෝධයක් ලබා දේවී...  

අන්තර්ජාලයෙන්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top