වෙළඳ දැන්වීම්වල සහ ටෙලි නාට්‍යවල වගේම නිරූපණ ක්ෂේත්රයේත් ඉතාම ප්‍රසිද්ධ ඇය සමාජ මාධ්‍යවල කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරුවක්.
ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇය ජීවිතය ගැන දරන්නේ මෙන්න මේ වගේ අදහසක් .
"මම හැමදේම කාලයට භාර දීලා තියෙන්නේ . ඒ වගේම මගේ වැඩකටයුතු කරමින් විනෝදයෙන් සතුටින් ජීවිත් වෙනවා . මොකද අපිට මේ ජීවිතය දීලා තියෙන්නේ විඳින්න , විඳවන්න නෙමෙයි. ඒ හින්දා ජීවිතයයි දුකයි සතුටයි ඔක්කොම බැලන්ස් කර ගෙන ගෙනියනවා"
ඇය කලා කටයුතුවල වගේම ඇයගේම ව්‍යාපාර කටයුතුවලත් නිරත වෙන දක්ෂ කාන්තාවක්.. .
මේ දවස්වල සරාගී ඇය තවත් webseries එකක රඟපෑමේ කටයුතුවලත් යෙදෙනවා ...
ඉතින් ඒක හරහා ඉක්මනින්ම ඇගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට ඇයව බලා ගන්න පුළුවන්..