ඔවුන් මේ වගේ දෙයක් නම් කවදාවත් අපේක්ෂා කරන්න නැතුව ඇති..
ඒත් අවසානයේ ඒ සේවකයක් සියලු දෙනාටම අත්වුණේ මෙන්න මේ වගේ ඉරණමක්..
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ කම්හල මගින් ලබා දුන් ආහාර අනුභව කිරීමෙන් පසුව රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා...
ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් වෙතින් දිස් වන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ..
මේ පිළිබඳ කටුනායක පොලිසිය, මීගමුව රෝහල් පොලිසිය , සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා..