Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
05
ග්‍රහ ලොව සුකුමාලිය, සිකුරු මිත්‍ර රාශියකට.. ලග්න රැසකට සුබඵල උදාකරමින් සිදුවුණ ග්‍රහමාරුව ගැන දැනගන්න කැමතියිද..?

- ග්‍රහ ලොව සුකුමාලිය, සිකුරු මිත්‍ර රාශියකට.. ලග්න රැසකට සුබඵල උදාකරමින් සිදුවුණ ග්‍රහමාරුව ගැන දැනගන්න කැමතියිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views
කාලයෙන් කාලයට විවිධ ග්‍රහ පිහිටීම් එක්ක ඔබේ ජීවිතයට අත්වෙන ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.. 

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. හෙට සිට සමහරක් විට මේ වෙනස නිසා ඔබේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

ග්‍රහ ලොව සුකුමාලිය, මනමාලිය, කලාකාරිය යන අන්වර්ථ නම් වලින් හැඳින්වෙන සිකුරු ග්‍රහ තාරකාව තමාගේ මිත්‍ර රාශියක් වූ මකර රාශියට 2024/12/02 පෙ.ව. 11.58 ට ගෝචර වුණා. එතැන් සිට දින 27ක් මකර රාශිය තුළ රැඳී සිටී. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 12 වැනි භාවය තුළදී ගෝචර වේ. මෙහදී තත්කාල ලග්නය වනුයේ කුම්භයි. ලග්නගතව 22 දෙර්කානාධිපතිට අයත් ලග්නාධිපති ශනි ද 4 වැන්නේ වක්‍ර ගුරු ද, 6 වැන්නේ වක්‍ර කුජ ද, 8 වැන්නේ කේතු ද, 10 වැන්නේ නීච සඳු සමග රවි, බුධ ද, 12 වැන්නේ සිකුරු ද, ගමන් ගෙන තිබුණි. සිකුරු ග්‍රහයා මෙම මොහොත වන විට වර්ගෝත්තම බලයෙන් ද යුක්තයි. එයට අමතරව සිකුරුගෙන් 7 වැන්නේ නීච කුජය.

කාම අපචාර, ළමා හිංසන වර්ධනය වන දින කිහිපයකි. එසේම බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් සිදුවීම් ගැන අසන්නට ලැබේ. ශනි 22 දෙර්කානාධිපතිට අයත් ව ගමන් කිරීම මත කෘෂිකර්ම, සෞඛ්‍ය, පීඩිත කම්කරු ජනතාවට යහපත් නොමැති බවක්ද පෙනේ. ගිණි බය, යුධ නෞකාවකට අනතුරු තත්ත්වයක් ද පෙන්නුම් කරයි. රටේ උසස් කාන්තාවකට පීඩා ඇති කරන බවක් ද පෙනේනට තිබේ. ඒ අනුව සිකුරුගේ ග්‍රහගමන ලග්න 12 ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ සිකුරු 10 වැන්න තුළදී ගෝචර වේ. රැකියාවේ දියුණුවක් ඇති කරන දින කිහිපයකි. අඹුසැමි සමගිය ඇති කරයි. ඔබට පපුව ආශ්‍රිත අසනීප තත්ත්වයක් ඇති විය හැකි අතර සමහර අවස්ථා වලදී අක්ෂියාබාධ ඇති වීමට පවා ඉඩ පවතී.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබගේ ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථාන ගතව ගෝචර වේ. පෙර පින මතු වන කාලයකි. ආගම දහමට ලැදි වන දින කිහිපයකි. විවාහ ජීවිතයේ අරගල, හැලහැප්පිලි මතු වීමට හැකි දින කිහිපයක් ද වේ.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ 8 වැන්න තුළ සිකුරු ගෝචර වේ. ඔබගේ කීර්ති නාමයට හානි ඇති වන දින කිහිපයකි. පපුව ආශ්‍රිත යම් යම් අසනීප තත්ත්වයන්ද ඇති වීමට ඉඩ පවතී. අඹුසැමි සමගියට බාධක ඇති කරනු ලබයි. අක්ෂියාබාධ පෙන්නුම් කරයි.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 7 වැන්න තුළ සිකුරු ගෝචර වේ. බාධක ග්‍රහයෙක් වන සිකුරු මෙසේ විවාහක ස්ථානය තුළදී ගෝචරවීම මත විවාහයක් බලාපොරොත්තුවෙන් සිටි අයට යම් යම් බාධක ඇති කරයි. එසේම ලග්නාධිපති නීචව විද්‍යා ස්ථානගතව ගමන් කිරීම මත අධ්‍යාපනයේ නියැලී සිටි දරුවන්ට උනන්දුව අඩු කෙරේ.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ සිකුරු සතුරු ස්ථානගතව හෙවත් 6 වැන්න තුළදී ගෝචර වේ. මුත්‍රා සම්බන්ධ අසනීප ඇති කරයි. රැකියාවේ ගැටලු ඇති කරන දින කිහිපයකි. තරමක් ආවේගශීලී ලක්ෂණ පෙන්නුම් කරයි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ යෝග කාරක ග්‍රහයෙකු ලෙස හඳුන්වන සිකුරු ග්‍රහයා පස්වැන්න හෙවත් විද්‍යා ස්ථානගතව ගමන් ගෙන තිබුණි. අධ්‍යාපනයේ නියැළී සිටි දරුවන්ට යහපත් ප්‍රතිඵල ඇති කරනු ලබයි. ලේඛනමය කටයුතුවල සිටි අයට යම් යම් ඇගයීම් පවා හිමිවන දින කිහිපයකි.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ ලග්නාධිපති වූ සිකුරු 4 වැන්න භාවය තුළදී ගෝචර වේ. ඉඩම් ගැටලු ඔබට තිබුණ ද එම ගැටලු නිරාකරණය වීමක් ද පෙනේ. නමුත් ඔබගේ 10වැන්නේ කුජ නිචව ගමන් කිරීම හේතුවෙන් රැකියාව තුළ ගැටලු ඇති කරන බවක් ද පෙනේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්න අධිපති වෙමින් සිකුරු 3 වැන්න තුළදී ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමිවන දින කිහිපයකි. ලග්නගතව බාධක සඳු නිචව ගමන් කිරීම මත ඔබට තද බල ශිර්ෂ රෝග ඇති වීමට පිළිවන.

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ 11 වැන්න අධිපති සිකුරු දෙවැනි භාවය තුළදී ගෝචර වේ. හදිසි ධන වාසනා හිමිවන දින කිහිපයකි. අඹුසැමි ගැටුම් ඇති වීමට පිළිවන.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ යෝග කාරක ග්‍රහයෙකු වූ සිකුරු ලග්න ගතව ගෝචර වේ. ලැබීම් අතින් ඉතා යහපත්ය. උසස් තනතුරු ලැබීමට පවා හැකි දින කිහිපයකි.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ දොළොස්වෙනි භාවය තුළදී සිකුරු ගෝචර වේ. තමාගේ තත්ත්වයට කීර්ති නාමයට ගැටලු ඇතිවන දින කිහිපයකි. පපුව ආශ්‍රිතව අසනීප තත්ත්වයන් ද ඇති විය හැක.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ සිකුරු 11 වැනි භාවය තුළදී ගෝචර වේ. ලැබීම් අතින් යහපත්ය. ඔබට උදරය ආශ්‍රිත අසනීප තත්ත්ව ඇති වීමට ඉඩ පවතී.

දිවයින පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top