මේ වගේ වටිනාකමක් Bitcoin එකකට හිමිවේවි කියලා කවුද හිතුවේ.. ඒත් ඒ කතාව ඇත්තක්..
Bitcoin එකක අගය අමෙරිකානු ඩොලර් ලක්ශයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
දල වශයෙන් එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වෙනවා..
මේ ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ, ට්‍රම්ප්ගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කිරීමට මින් හැකියාව සැලසෙන බවයි..