Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
කිරි, මස්, අයිස්ක්‍රීම් ශිතකරණයේදී විස වෙන හැටි මෙන්න...

- කිරි, මස්, අයිස්ක්‍රීම් ශිතකරණයේදී විස වෙන හැටි මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views

මහා පරිමාණ හෝටල්වල සිට කුඩා තේ කඩය දක්වා කෙටි ආහාර වර්ග අලේවිය ජනප්‍රිය වී ඇත. 


ඒ අතරින් සොසේජස් සහිත මාංශ ආහාරවලට ලැඛෙනුයේ ප්‍රධාන ස්ථානයකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඒවාට ප්‍රිය කරති. අද සමාජගත පුද්ගලයන් හදුනා නොගත් බොහෝ රෝගාබාධ වලට ලක්ව ඇති බව අපි දකිමු.

එසේම අධි පෝෂණය, කොලොස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග වැලදීමේ ප්‍රවණතාව ද වැඩි වී ඇත.

එවැනි වාතාවරණයක දී අප ආහාර ගන්නා විවිධ පරිභෝජන ද්‍රව්‍යවල ගුණාත්මක බව මෙන්ම ප්‍රමිතිය පිළිබදව සොයා බැලීම අත්‍යවශය වේ.

එමනිසා මෙවර අපි සාකච්ඡා කරන්නේ වෙළදපොලේ අලෙවි වන සොසේජස් සහ කුකුළු මස්වල ප්‍රමිතිකරණය පිළිබදවයි.

කුකුළු මස් නිෂ්පාදන සහ එම මස් පදම්කර හදන සොසේජස් වර්ග පිළිබඳ සාකච්ඡා කිරීමෙදී කරුනු කිහිපයක් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

- කල් තබා ගැනීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය
- මස් ගබඩා කරතැබිය යුතු උෂ්ණත්වය
- ප්‍රවාහන ක්‍රමවේදය
- ඇසුරුම
- කාණ්ඩාංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදන ආයතනය වැනි තොරතුරු
- ආහාර සදහා සකස්කරන ක්‍රමවේදය
- ශීතකරණයේ මස් සමග ගබඩා කිරිමට නුසුදුසු දේ.

මස් ගබඩා කර තැබිය යුතු උෂ්ණත්වය.
මස් ගබඩාකර තැබිය යුත්තේ සෙ.ග්‍රේඩ් 15 ක උෂ්ණත්වයක් යටතේ. සමහර හෝටල් හිමියෝ අයිස් බැදුණු ශීතකරණවල හෝ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ මස් ගබඩා කරලා තිඛෙනවා.
ඉන් බැක්ටීරියා තත්වය වර්ධනය වෙලා අමාශගත රෝග ඇතිවිය හැකිය. විශේෂයෙන්ම සැල් මොනැල්ලා කියන බැක්ටීරියා එක අධික ලෙස වර්ධනය වී සෞඛ්‍යට හානිකර තත්වයන් උදා කළ හැකිය.

ප්‍රවාහන ක්‍රමවේදයන්
මහා පරිමාණයෙන් මාංශ ව්‍යාපාරය කරන අය ප්‍රවාහනය කරන වාහන වලට අධිශීතකරණ සවිකරලා තියෙනවා. මස් ප්‍රවාහණය කළ යුත්තේ 18 ක උෂ්ණත්වය යටතේය.

එත් සදහර රියදුරෝ එම ආරක්ෂිත ක්‍රමවේදය තිබුනත් ඒවා අනුගමනය කරන්නේ නැත. තේ එකක් බීමට මගදි නැවැතිතුවත් ශිතකරණය ක්‍රියාවිරහිත කරනවා. ඉන් සිදුවන්නේ මාංශ කොටස්වල බැක්ටීරියා වර්ධණය විමයි.

කොළඹ ලොකු හොටල් වල නම් බැක්ටීරියා වාර්ථාවක් ඉලිලීම සිදුකරනවා. ප්‍රමිතිගතව හොටල් ව්‍යාපාරය කරගෙන යන අය මස් නියමිත උස්ණත්වයේ තියෙනවාද බලලයි ගන්නේ. එත් ඒ ක්‍රමවෙදය වද්‍යත්මකව අනුගමනය කරන්නේ ටිකදෙනයි. හැමොම ලාභය ගරන හිතලයි වැඩ කරන්නේ. හිටපු ගමන් ආහාර විෂවීම් ගැන වාර්ථා වන්නේ එම නිසායි.

ඇසුරුම
කුකුළු මස්, සෝසේජස් වැනි ආහාර පැකට් කරලයි තියෙන්නේ. විශේෂයෙන්ම වෙළඳ පලේ අලවිවන සමහර සෝසේජස් වර්ග කිරලා දෙනවා. එහි ප්‍රමිතිය පිළිබඳව කිසිම සාක්ෂියක් නොමැත. සමහර සෝසේජස් පැකට් වල ප්‍රමිතිගත ආහාරයක සඳහන් විය යුතු ලිකිත තොරතුරු කිසිවක් නොමැත.

තවත් සමහර ඒවායෙ හි පැකට් එක පුපුරලා හොඳින් සොදිසි කර බලන විට සෝසේජස් කරල පුපුරා තිඛෙන අවස්ථා දක්නට ඇත. ඒ වගේ වාතයට නිරාවරණය වූ ආහාර මිළදී ගැනිම අතිශ්‍ය භයානයි. එහි වගකීම කාටවත් ගන්න බැහැ. එමනිසා කාටවත් චොදනා කරණවාට වඩා හොඳම දේ තමන් නිවරදි දේ තොරාගැනිමයි.

කාණ්ඩංකට, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, අඩංගු ද්‍රවය නිෂ්පාන ආයතනය.
ප්‍රමිතිගත ඕනෑම ආහාරයක මේම තොරතුරු සදහන්ව තිඛෙන්න ඔනා. එම තොරතුරු නැති ආහාර පිළිබදව වගකිමක් ගැනීමට කිසිවෙක් නොමැත. එම නිසාම ලියාපදිංචි සමාගමක පරිභොජනයට සුදුසුයි යනුවෙන් නිරදේශිත ආහාර මිළ දී ගැනිමට ඔබ පෙළබිය යුතුය.

ආහාර සකස්කරණා ආකාරය.

මාංශ ආහාර සකස්කරද්දී ඒවා අධිශීතකරණයෙන් ගෙන සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තබා ගලාගෙන යන වතුරෙන් සොදන්න. එත් බොහො දෙනෙක් කරන්නේ ශීතකරණයෙන් ගත්ත ගමන් වතුරට දමන එකයි. සමහර හොටල් වල ඉඳුල් සහිත ඛෙසම් වලට දලා වතුරට සේදෙන්න ඇරලා තියෙනවා. මින් සැල්මොනැල්ලා කියන බැක්ටීරියාව අධික ලෙස වර්ධනය වන්නට පූලූවන්.

ඒ වගේම ශීතකරණය ඇතුලේ ඔහුනගේ ජීවත් වන කාලට වඩා වැඩි කාලයක් අධි ශීතකරණ වල ඉන්නවා. ඒ වගේ කාලයක් ගත වූ මස් වර්ග දුර්වර්ණ වනවා. එය සගවා තැබිමට කුකුළු මස්වලට තද පාට ඩයි වර්ග දැමිම සිදු කරනවා. ඒ ආකාරයට ඩයි දැමූ මස් ආහාරයට ගැනිම ඔඛේ සෞඛ්‍යයට අහිතකරයි.

මාංශ ආහාර සකස් කීරිමේ ක්‍රමවේදයන්

මස් මිලදී ගැනීමේ දී කොටස්වලට කපා දෙන ලෙස ඉල්ලීම සාමාන්‍ය දෙයක්. එහිදි අලේවි කරුවා මස් කැපිමට භාවිත කරන්කේ එකම කොටසක්. එහි කඩ තොලූවල මාංශ කොටස් රුදිලා තියෙන්වා. මස්වල ඇති රුධිරය ගෑවෙනවා. ඒවා වාතයට නිරාවරණය වූණාම විවිධ බැක්ටීරියා වර්ග සහ ක්ෂද්‍ර ජීවින් ඇති වෙනවා.

එවැනි ස්ථානයක අලූත් මාංශ තබා කැපුවත් බැක්ටීරියා කැවරිය හැකියි. සමහර පාරිභොගිකයෝ ඒ ආකාරයට කොට කළ මාංශ නොසෝදාම ශීතකරනයේ තැම්පත් කරනවා. මේ ක්‍රමනේදයත් වැරදියි. මේ හැම දෙයින්ම සිදුවන්නේ සෞඛ්‍යට තර්ජනයක් වීමයි.

මීළගට මාංශ ආහාරත් සමග කිරි, අයිස් ක්‍රීම් වැනි දේ එකට ගබඩා කිරීමත් නුසුදුසු ක්‍රියාවලියක්. මස් වගේ දේවල් පිසලා ආහාරයට ගත්තත් කිරි, අයිස් ක්‍රීම් වගේ දේවල් තිඛෙන ආකාරයටමයි ආහාරයට ගන්නේ. එහි දී මස්වල ඇති බැක්ටීරියා ඒවා සමග මිශ්‍රවෙලා තිබුණොත් ආමාශගත රෝග බොහොමයක් වැලදෙන්න පුළුවන්.

ඒ නිසාම මස් ගබඩා කිරීමේ සිට පිසීමේ ක්‍රියාවලිය දක්වාත්, මාංශ සහිත ආහාර මිලදී ගැනීමේදීත් පාරිභෝගිකයා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. නැත්තම් වමනය, බඩයාම වැනි පුංචිම රෝගයේ සිට මරණය දක්වා වූ භයානක තත්වයන්ට ඇඳවැටීමට මේ නුස්දුසු මාංශ පරිභෝජනය හේතු කාරක විය හැකිය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

























































































































































Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top