මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ විවිධ වෙනස්කම් සිදුවන අවස්ථා දැක තිබෙනවා..
මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්..
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා...
අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ...
එමෙන්ම, මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මහජන සෞඛ්‍ය සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශය ලෙස ගැසට් කර තිබෙනවා..