කවුරුත් ආදරේ කරන ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයෙක් විදිහට චරිත් අසලංක හඳුන්වා දෙන්න පුළුවන්..
ඔහු ක්රිකට්වලට ආදරය කරන කොයි කාගෙත් සිත් ගත් චරිතයක්...
ශ්රී ලංකා එක්දින සහ 20-20 නායකයා වුණ චරිත් එයාගේ බිරිඳ එක්ක ගෙවන කාලය ඇත්තටම හරි සුන්දරයි..
ඉතින් ඒ දෙන්නාගේ ජීවිතේ ලස්සනම කාර්තු ගෙවිලා ගිහින් තියෙන්නේ ගොඩක් සුන්දරව.. මෙන්න බලන්නකෝ මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාව ගැන..
චරිත් - වින්දි ආදරයට දැන් අවුරුදු 12ක් වෙනවාලු.. ඒ දෙන්නාගේ විවාහය අදක , ඊයේ සිද්ධ වුණා වගේ මතකයක් තිබුණාට ඒ ආදර කතාව ඇතුලේ ඔවුන්ට සුවිශේෂී වුණ තැන් ගණනාවක් ඇති..