මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
ගාල්ල, මාගල්ල ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවද පොලිසිය පවසනවා.