ඔහු නමින් මේඝ සූරියාරච්චි. ඔහු ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහ කරනවා.
මීට දින කිහිපයකට පෙර ලංකාවේ නම ලෝකය ඉදිරියේ බැබලූවේ ඔහුයි.
ශ්‍රී ලංකාවෙව් සංස්කෘතික අභිමානය ලෝකයට රැගෙන යමින් ඔහු Mr world srilanka තරගයට සහභාගි වෙමින් Mr best Costume ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඔහු ලෝකය ඉදිරියේ ලංකාවේ නම ප්‍රකාශ කරන අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස සංසරණය වුණා.