දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස පවතිනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694ක් ලෙසයි.
මේ මිල ගණන් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ඇති.