ඇන්තනී පවුලේ පොඩි පුතා, සජිත ඇන්තනී ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා...
කලා ලෝකයේ ප්‍රතාපවත් පෞරුෂයක් වෙන ජැක්සන් ඇන්තනීගේ කලාගමනේ වර්තමාන පුරුකක් වුණ සජිත විදේශ රටක තමන්ගේ පුංචි පවුල එක්ක දිවි ගෙව්වත් කලා නිර්මාණවලට එකතු වෙන්න අමතක කරන්නේ නැහැ..
හිරු තිරය හරහා පාට කුරුල්ලෝ නාට්‍යත් එක්ක එකතු වෙලා ඉන්න ඔහු ඔන්න කාලෙකට පස්සේ බිරිඳගේ පවුලේ අයත් එක්ක කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක් දාලා තිබුණා..
මෙන්න බලන්නකෝ ඒ අපූරු ඡායාරූප පෙළ..