හැමදාම වෙනස් වෙන ඩොලරය ගැන අදත් දැනගන්න කැමතියිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
මහබැංකුව අද නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 294. 98ක් ලෙස දැක්වුණා..
එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 286. 38ක් ලෙසයි..
එමෙන්ම, ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 374. 51ක් ලෙස මෙන්ම එහි ගැනුම් මිල රුපියල් 360. 47ක් ලෙස දැක්වුණා..