Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
දෙවියනේ ... පොලිසියෙන් අහසට වෙඩි...පරිසාරිවත්ත ප්‍රදේශයේ මොනවාද වුණේ...

- දෙවියනේ ... පොලිසියෙන් අහසට වෙඩි...පරිසාරිවත්ත ප්‍රදේශයේ මොනවාද වුණේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views

ගංවතුර නිසා සිදුවුණ තවත් සිදුවීමක් තමයි මේ කියන්න හදන්නේ...


ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය, කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයේ ජනතාව එක්ව බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසා තිබෙනවා.

එහිදී වතු හිමිකරුවකුගේ සේවකයන් හා ගම්වාසින් අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්විමට මදුරන්කුලිය පොලිසියෙ නිළධාරීන් එහි පැමිණියා.

එහිදී පොලිසිය අහසට වෙඩි තැබිමට කටයුතු කිරීමත් සමග ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම්කාරි තත්වයක් හටගත්තා.

මහ වැසිත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ නිවාස යටවී ජලය බැස නොයාම ගැටලුවක්ව පැවතුණා.

මේ හේතුවෙන් ඉඩමක් මැදින් ජලය බැස යාමට තිබු පැරණි කානුවක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කපමින් සිටියදී අදාල ඉඩමේ හිමිකරු ඔහුගේ සේවකයින් 20කට ආසන්න පිරිසක් ට්‍රැක්ටර් තුනකින් යකඩ පොලු,කැති,හා ලී මුගුරු සමග පැමිණ ගම්වාසින් එළවා දැමිමට කටයුතු කර තිබෙනවා.

එහිදී ගම්වාසීන් හා සේවකයන් අතර ඇති වන්නට ගිය ගැටුම වැලැක්වීම වෙනුවෙනුයි පොලිසිය අහසට වෙඩි තබා ඇත්තේ.කෙසේ නමුත් කජුවත්ත හා පරිසාරිවත්ත ගම්වාසින් මෙම සිද්දියෙන් පසු පොලිසියට දොස් තබමින් අදාල ඉඩම් හිමියාගේ මුදල් රැගෙන පොලිසිය තමන්ට වෙඩි තැබිමට කටයුතු කළ බව පවසමින් ආවේගශීලි ලෙස හැසිරි තිබෙනවා.

මේ අතර ගම්වාසින් කලහාකාරි ලෙස හැසිරි ඇති බවයි පොලිසිය පවසන්නේ.වෙඩි තැබීමෙ සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මුන්දලම පොලිසියේ නිළධාරීන් පිරිසක් යොදවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා.

අදාල ගැටුමට සම්බන්ධ ඉඩම් හිමියාගේ ට්‍රැක්ටර් රථ තුනක් ගම්මුන්ට පහර දීම සඳහා රැගෙන ආ යකඩ බට,කැති,ලි මුගුරු සහ මෙම පහර දීමට පැමිණි බව කියන වතු සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය පියවර ගත්තා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top