2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා... අදාල වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබාගැනීමට හැකියි..
කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් ලෙස අදත් දින විවෘතව පවතින බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ..