මේ කියන්න යන්නේ රජයෙන් අවධානය යොමු කළ තවත් විශේෂ කාරණයක් ගැන කතාවක්..
ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව, නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් පවසා තිබෙනවා... මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබුණා..
නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළා..
මේ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා...