මේ කියන්න යන්නේ අස්වැසුම දීමනා හිමි ඔබට සහ රාජ්ය සේවක ඔබට වැදගත් වෙන කරුණක්..
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ දී රාජාසන කතාව හෙවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ස්වකීය ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතිනවා...
ලබන වසරේ අයවැය මගින් අස්වැසුම දීමනා සහ රාජ්ය සේවක වැටුප් ඉහළ දමන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා..
එමෙන්ම පාසල් උපකරණ හා පොත් මිලට ගැනීමට දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා එහිදී පවසා සිටියා...