අද ලෝක තනිකඩයින්ගේ දිනය.
ඒ කියන්නේ නොවැම්බර් 11 වැනිදා තමයි මේ දිනය සමරන්නේ.
එය චීනයේ නම් වාණිජ නිවාඩු දිනයක්ද වෙනවා.
සහකාරියක් හෝ සහකරුවෙක් නොමැතිව දුක් වෙනවා වෙනුවට අද දවස ලෝකයේ තනිකඩයින් සමරන්නේ විනෝදාස්වාද ක්රියාකාරකම් එක්ක.
මේ දවස වෙනුවෙන් චීනයේ නම් තනිකඩයින්ට ලාබදායී ලෙස සාප්පු සවාරි යන්නත්,විනෝදාස්වාද කටයුතුත් ඇති වෙනකන් කන්න රාත්රී භෝජන සංග්රහ එහෙමත් සූදානම් කරලා තියෙනවා කියලයි කියන්නේ.
ඉතින් ලංකාවේ තනිකඩයින්ට අද පුලුවන් ඔයාට ඔයාවම සතුටු කරවන්න කොහේ හරි යන්න,චිත්රපටයක් බලන්න,ඔයාවම සතුටු කරගන්න.
එහෙනම් සුබ තනිකඩයින්ගේ දවසක් වේවා.