අද ඔහුට ගොඩක් විශේෂ දවසක්..
සජිතගේ ජීවිතයේ මේ විශේෂ දවස තවත් සුවිශේෂී කරන්න, එයාගේ පුංචි පුතාට පුළුවන් වෙලා.. කලා කටයුතු නිසා මේ පුංචි පවුල දෙතැනක ජීවත් වුණත් මේ වගේ විශේෂ අවස්ථාවලට නම්, එයාලා කොහොමත් එකට එකතු වෙනවා නේ..
ඔන්න ඉතින් බිරිඳත් පුංචි පැටියත් එක්ක සජිත මෙදා ඔහුගේ උපන්දිනය සමර්ලා.. හුරුතලේ අඩුවක් නැති ජේඩන් අප්පච්චිට සුබපතලා තිබුණේ මෙන්න මෙහෙමයි..