දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා.
මේ අනුව, ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ අනූ දහස් දෙසීය දාසයක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 26,375 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22ක මිල සටහන් වූයේ රුපියල් 25,610ක් ලෙසයි.
එමෙන්ම කැරට් 21 ග්රෑම් 1ක රුපියල් 24,440 ක් ලෙසයි සඳහන් වූයේ.