මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාවයි..
මේ දිනවල රන්මිල යම් ප්රමාණයක අඩුවීමක් පෙන්නුම් කරනවා.. අද වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 778,961.00ක් ලෙසයි..
මෙම ඉහළයාමත් සමඟ කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,480.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,190.00ක් සහ රුපියල් 24,050.00 ලෙසත් සටහන්ව තිබුණා..