මේ එයාලාගේ ජීවිතේ ඇත්තටම සුන්දර දවසක්..
පවුලට ගොඩක් විශේෂ වුණු අමුත්තියක් එක්ක ගෙවිලා යන කාලය ශ්වේතට වගේම ඇගේ සැමියටත් පුදුමයක් වෙන්න ඇති..
චූටි දූ ඉපදිලා තවමත් දින කිහිපයක් වුණත්, පවුලේ හැමෝගෙම ආශිර්වාදය මැද ඇගේ බෞතීස්ම උත්සවය පැවැත්විලා තිබුණා..
ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා ඇයට ඒ දවසේ තවත් ලස්සන මතක ගොන්නක් ඉතුරු කරලා තිබුණේ මෙහෙමයි..