මේ කියන්න යන්නේ අද රුපියලේ සිදුවුණු වෙනස ගැන කතාවක්.
අඟහරුවාදා සමඟ සසදන විට අද (06) වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 288.75ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 296.25ක් ලෙසයි.