ඒ ආදරය මොන තරම් නම් ශක්තිමත් ඇතිද..?
හෙළ සිනමාවේ මහා රංගන පෞරුෂයක් වෙන රවීන්ද්‍ර රන්දෙණියගේ විවාහ ජීවිතයේ ඊයේ නම් අමතක නොවන තවත් විශේෂ දවසක්..
ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය ඊයේ දිනය යෙදී තිබුණා.. සිනමාවක් නොවූ යුග දිවිය තුළ ඔවුන්ගේ ආදරය , විශ්වාසය , කැපකිරීම් හා දරාගැනීම් ඇත්තෙන්ම මහඟු ආශිර්වාදයක්.. ඒ වගේම අන් අයටත් ඒක ලොකු ආදර්ශයක්..
එවන් 50 වසර්ක් සපිරෙන ඒ දවස එදා වගේම සමරන්න ඊයේ රවීන්ද්‍ර රන්දෙණිය - ප්‍රීති රන්දෙණිය යුවල සූදානම් වෙලා තිබුණා..
ඉතින් ඔවුන් දෙපලටත් යුගදිවිය තව තවත් ඉරියේදී සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මේ අවස්ථාවට විශාල කලාකරුවන් පිරිසක්ද එක්ව තිබීමත් මේ අවස්ථාව තවත් සුවිශේෂී කරන්න හේතුවක් වුණා..