මේ කියන්න යන්නේ අද අහන්න ලැබුණ තවත් පුවතක් ගැන කතාවක්.. බෝම්බ බියක් නිසා ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා..
ඒ නිසා අදාළ යානය හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා..
අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා..