Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
05
දියවැඩියාවටත් දිව ඔසුවක්... ‌ලස්සන වෙලා නිරෝගීව ඉන්න කන්න "නිවිති"...

- දියවැඩියාවටත් දිව ඔසුවක්... ‌ලස්සන වෙලා නිරෝගීව ඉන්න කන්න "නිවිති"...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
එළවළුවකට නම් නිවිති කියන, බෙහෙතකට නම් පෝතකි කියන අන්වර්ථ නාමවලින් හඳුන්වන කවුරුත් දන්නා “නිවිති” ඉතා ඖෂධීය ගුණයෙන් පිරී එළවළුවක් වගේම ඖෂධයක්.

නිවිති SPINACIA OLERACEA යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා.

විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම්, සින්ක්, ඔමේගා 3 සහ තඹ ආදි පෝෂක ගණනාවක් හා ප්‍රතිඔක්සිකාරක ගුණ රැසක් නිවිතිවල අඩංගුයි.

පිළිකාව ඇති වීමේ අවදානම අවම කරයි -
නිවිතිවල ZEAXANTHIN සහ කැරොටිනොයිඩ් ඉහළ ප්‍රභවයක් අඩංගුවනවා. ඒවා පිළිකා ඇතුළු රෝග රැසක් ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරීවනවා.

රුධිර සීනි මට්ටම පාලනය කරයි -
නිවිති, අධික පොටෑසියම් ප්‍රමාණයකින් යුත් එළවළුවක්.. ඒ නිසා එය සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා නිර්දේශ කෙරෙනවා.

ඔබේ අස්ථි නීරෝගී කරයි -
නිවිතිවල විටමින් K අඩංගු වන අතර එය අස්ථිවල නීරෝගී භාවයට උපකාරීවෙයි. එසේම එය ඔබේ ශරීරයේ කැල්සියම් අවශෝෂණය වැඩි දියුණු කරයි. කැල්සියම් ඔබේ අස්ථි ශක්තිමත් කරන අතර ඔබේ අස්ථි සෞඛ්‍ය සම්පන්නව තබා ගනී.

ඔබේ අක්ෂි නීරෝගි කරයි -
නිවිතිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක වන ලුටීන් සහ ZEAXANTHIN ඔබේ පෙනීම වැඩි දියුණු කිරීමට උපකාරීවෙයි. ඇසේ සුද ඇති වීම, වයසට යාමේ අක්ෂි පරිහානිය සහ වෙනත් අක්ෂි ගැටලුවලින්ද එය ඔබව ආරක්ෂා කරයි. ඒ විතරක් නෙවෙයි නිවිතිවල අඩංගු විටමින් A ද මේ සඳහා උපකාරීවෙයි.

ඔබව සැහැල්ලුවෙන් තබයි -
ඔබ ආතතියට පත් නොවීමට සහ ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයක් පවත්වා ගැනීමට නිවිති ඔබට උපකාරී වෙයි. එහි සින්ක් සහ මැග්නීසියම් අඩංගු වන අතර ඒවා නින්ද ආශ්‍රිත ගැටලු රැසක් සමනය කිරීමට උපකාරී වනු ඇති. එබැවින් අවම වශයෙන් දිනකට එක් වරක්වත් නිවිති ආහාරයට ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි.

ඔබේ මොළය සාමාන්‍ය පරිදි ක්‍රියාකාරීව තබා ගනී -
මෙම කොල පැහැති කොළ, විශේෂයෙන් මහලු වියේදී ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය නීරෝගීව තබා ගැනීමට උපකාරීවනවා. එසේම එහි අඩංගු විටමින් K නීරෝගි සෞඛ්‍ය සම්පන්න ස්නායු පද්ධතියක් පවත්වා ගෙන යාමට ද උපකාරීවනවා.

ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි -
නිවිතිවල අඩංගු විටමින් A ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නීරෝගීව තබා ගැනීමට උපකාරීවනවා.

නීරෝගි පැහැපත් සමක් පවත්වා ගෙන යාමට -
නිවිතිවල අඩංගු විටමින් A, විටමින් C, විටමින් E ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඔබේ සම පැහැපත් කිරීමට වඩාත් දායක වනවා. එසේම නිවිති, නීරෝගී සමක් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

කුරුලෑ ඇතිවීම වළක්වයි -
නිවිති ඔබේ සමේ දැවිල්ල සමනය කර කුරුලෑ ඇතිවීම අවම කරනවා.. ඒ සාදා නිවිති පේස්ට් ස්වල්පයක් සාදාගෙන එයට වතුර ස්වල්පයක් එකතු කර ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න . මෙය ඔබේ සමේ දැවිල්ල අඩු කරන අතර කුරුලෑ ඇති කරන අපිරිසිදුකම සහ අමතර තෙල් ඉවත් කරයි.

ඉතිං ඖෂධීය මෙන්ම පෝෂණයෙන් ගුණ රැසකින් පිරි නිවිත ඔබේ ආහාරවේලට එකතු කර ගන්න.. නිවිති සෑම ගෙවත්තකම ඉතා පහසුවෙන් වගා කර ගත හැකි දෙයක්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top