ඉතාලි ටෙනිස් තරුවක් සහ නිරූපිකාවක් ලෙස ප්‍රකට Lea Pericoli මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඇය 89 වන වියේ පසුවුණා.
ඉතාලියේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් අතර නම රැන්දූ ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලිය සඳහා තුන් වතාවක් ද පැමිණීම විශේෂයි.
ඇය විලාසිතා නිරූපිකාවක් ලෙසද කැපී පෙනෙන නමක් දිනා සිටියා.