ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ වාණිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.00ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.05ක් ලෙස පහළ ගොස් තිබේ.