මේ කියන්න යන්නේ සමාහරවිට ඔබට ගොඩක් වැදගත් වෙන කාරණයක් වෙන්න ඇති..
ඔබත් සිරියාවට හරි ලෙබනනයට හරි යන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්ද..? නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට නොයන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා..
කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම උපදෙස් ලබා දෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ..