දෙව්නක පෝරගේ වගේම හෂිනි වෑදණ්ඩ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පින් යුවලක්..
ඉතින් ඒ දෙන්නා පසුගිය දවසක යුග දිවියට එලඹුණා..
ඒ ගැන ගොඩක් දෙනෙක් කතා කළේ ඔවුන්ගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඉදිරියේ වයිරල් වුණ නිසානේ.. කොහොම වුණත් මෙන්න බලන්නකෝ ඊට ටික දවසකට පස්සේ ඒ දෙන්නාම ආයෙමත් ආදරණීය ඡායාරූප පෙළක් ගන්න තීරණය කරලා..
වෙනදාටත් වඩා ලස්සනට , වෙනස් ඒ ඡායාරූප එකතුව...