පෘථිවියට ආසන්නයට එන තවත් සඳක් ගැන පුවතක් අපි දිගින් දිගටම ඔබ වෙත ගෙන ආවා.
"2024 PT5" ලෙස හඳුන්වන එය විෂ්කම්භය මීටර් දහයක් පමණ වන අතර එය සෞරග්රහ මණ්ඩලය වෙත ආපසු යාමට පෙර දින 53 ක් පමණ පෘථිවි කක්ෂයේ පවතිනු ඇති බවට සඳහන්.
පර්යේක්ෂකයන් සඳහන් කරන ආකාරයට එය පෘථිවිය සමග ගැටෙන්නේ නැති බව කියැවෙනවා.
"2024 PT5" 350,000 ගුණයකින් කුඩා වන අතර පියවි ඇසට නොපෙනෙන නමුත් විශේෂ දුරේක්ෂවලට අලුයම 1.30 න් පසු එය හොඳින් හඳුනාගත හැකියාව ලැබෙනවා.
ඉන්දියාවේ මෙම නව සඳ "අර්ජුන" ලෙස හඳුන්වා තිබෙනවා.